Women’s T20 World Cup : පුහුණු තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා සිට 20 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අතර, පුහුණු තරග සැප්තැම්බර් 28 වැනිදා සිට ඔක්තෝබර් 1 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Warm-up fixture schedule:

28 September, Saturday, Pakistan v Scotland, Sevens, Dubai, 6 PM

28 September, Saturday, Sri Lanka v Bangladesh, ICCA1, Dubai, 6 PM

29 September, Sunday, New Zealand v South Africa, Sevens, Dubai, 6 PM

29 September, Sunday, India v West Indies, ICCA2, Dubai, 6 PM

29 September, Sunday, Australia v England, ICCA1, Dubai, 6 PM

30 September, Monday, Sri Lanka v Scotland, Sevens, Dubai, 6 PM

30 September, Monday, Bangladesh v Pakistan, ICCA2, Dubai, 6 PM

1 October, Tuesday, West Indies v Australia, Sevens, Dubai, 6 PM

1 October, Tuesday, England v New Zealand, ICCA2, Dubai, 6 PM

1 October, Tuesday, South Africa v India, ICCA1, Dubai, 6 PM

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...