ජොන්සන්ට බ්‍රිතාන්‍ය සංචාරය අහිමි වෙයි – ඇබෝට්ට කැදවීමක්

Date:

ස්කොට්ලන්තය හා එංගලන්තය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු වමත් වේග පන්දු යවන ක්‍රීඩක ස්පෙන්සර් ජොන්සන්ට අහිමි වී තිබෙනවා.

ඒ, Oval Invincibles කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන අතරතුර දී ඔහු මුහුණ දුන් ආබාධයක් හේතුවෙන්.

ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ශෝන් ඇබෝට් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔහු මීට පෙර එංගලන්තයට එරෙහි තරග 5 කින් යුත් එක්දින තරගාවලිය සදහා පමණක් ක්‍රීඩා කිරීමට නියමිතව සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...