Watch : පූරාන් ක්‍රීඩාංගනයෙන් එළියට ගහපු මීටර් 113 ක් දිග හයේ පහර

Date:

2024 හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගයේ දී අති දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට Northern Superchargers කණ්ඩායමේ මැද පෙල පිතිකරු නිකලස් පූරාන් සමත් වුණා.

මැන්චෙස්ටර් හී දී පැවැති මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Manchester Originals කණ්ඩායමයි.

තරගය ජය ගැනීම සදහා ලකුණු 154 ක ඉලක්කයක් හඹා ගිය Superchargers කණ්ඩායම පන්දු 97 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පූරාන් පන්දු 33 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 66 ක්. හ‌යේ පහර 8 ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඉනිම අතරවාරයේ දී Scott Currie ට එරෙහිවයි පූරාන් විසින් මීටර් 113 ක් දිග දැවැන්ත හයේ පහරක් එල්ල කළේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...