ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ – ක්‍රව්ලිට තරගාවලිය අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් හේතුවෙන් සැක් ක්‍රව්ලිට මෙම තරගාවලිය අහිමි වී ඇති අතර, ඒ අනුව ඩෑන් ලෝරන්ස් මෙම තරගාවලියේ දී එංගලන්ත ඉනිම ආරම්භ කිරීමට නියමිතයි.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ජෝර්ඩන් කොක්ස් ද සංචිතයට නම් කර තිබෙනවා.

හන්ඩ්‍රඩ් තරගාවලියේ දී පාදයක ආබාධයකට ලක් වූ Dillon Pennington වෙනුවට ඔලී ස්ටෝන් සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් තරග සංචාරය අගෝස්තු 21 වැනිදා මැන්චෙස්ටර්හී දී ආරම්භ වීමට නියමිතයි.

England Test squad vs Sri Lanka :

Ben Stokes (c), Ben Duckett, Dan Lawrence, Ollie Pope, Joe Root, Harry Brook, Jordan Cox, Jamie Smith, Chris Woakes, Mark Wood, Gus Atkinson, Shoaib Bashir, Matthew Potts, Olly Stone

England vs Sri Lanka fixtures

  • August 21-25 – 1st Test, Manchester
  • August 29-September 2 – 2nd Test, Lord’s
  • September 6-10 – 3rd Test, The Oval

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...