Women’s Asia Cup : තියුණු මුහුණුවරක් ගත් අවසන් පන්දුවාරය මෙන්න (Watch)

Date:

2024 ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය තියුණු මුහුණුවරක් ගනිමින් අද(26) අවසන් වූණේ ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් හිමි කර දෙමින්.

පාකිස්තානයට එරෙහිව දඹුල්ලේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 141 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව චමරි අතපත්තුගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීම සදහා අවසන් පන්දුවාරයේ දී ලකුණු 3ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී යි අනුෂ්කා සංජීවනී ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියේ.

අවසන් පන්දුවාරයේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...