Watch : කවීෂා දිල්හාරි රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේ විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා කවීෂා දිල්හාරි අද(24) සමත් වුණා.

දඹුල්ලේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ තායිලන්තයයි. තරගයේ කාසියේ වාසිය දිනූ තායිලන්තය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තායිලන්ත ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙස Phannita Maya ලකුණු දෙකකට දවා ගැනීම සදහායි කවීෂා දිල්හාරි විසින් විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගත්තේ.

තායිලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ල දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව සටහන්ව තිබුණේ පන්දුවාර 9.4 ක් තුළ ලකුණු 38 ක් ලෙසයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...