SL vs IND : ඉන්දීය කණ්ඩායම දිවයිනට පැමිණෙයි

Date:

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද(22) පස්වරුවේ දිවයිනට පැමිණියා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර T20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි 20 තරග තුන එළඹෙන 27, 28 හා 30 යන දිනයන්හී දී පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද, එක්දින තරග තුන අගෝස්තු 2, 4 හා 7 යන දිනයන්හී දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

මෙය ගෞතම් ගම්භීර් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධූරය භාර ගැනීමෙන් පසුව ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගාවලියයි.

එමෙන්ම ඉන්දීය විස්සයි 20 කණ්ඩායම සූර්යකුමාර් යාදව්ගේ නව නායකත්වය යටතේයි මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්‍තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...