Watch : පැයට කිලෝ මීටර් 153.6 ක වේගවෙන් පතිරණ යැවූ කෙටි පන්දුවකට මැතිව්ස් දැවී යයි

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගයේ දී විශිෂ්ඨ කෙටි පන්දුවක් යොමු කරමින් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ගේ කඩුල්ල දවා ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද(18) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 159 ක් ලබා ගත් අතර, පිළිතුරු මහනුවර ඉනිමේ 4 වැනි කඩුල්ල ලෙසයි මැතිව්ස් දැවී ගියේ.

ඉනිමේ 8 වැනි පන්දුවාරයේ දී ඔහු දැවී යන විට ලබා සිටියේ ලකුණු 10 ක් පමණයි.

මතීෂ යොමු කළ පැයට කිලෝ මීටර් 153.6 ක වේගයකින් යුත් පන්දුවක් හමුවේ කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි මැතිව්ස් දැවී ගියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...