Watch : පළමු පන්දුවෙන්ම දුවද්දී දැවී ගිය ග්ලේන් පිලිප්ස්ගේ ආවේගශීලී ප්‍රතිචාරය

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගයේ දී අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට මුහුණ දීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ පිතිකරු ග්ලේන් පිලිප්ස්ට අද(18) සිදු වුණා.

කොළම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමයි.

මෙම තරගයේ දී ග්ලේන් පිලිප්ස් මුහුණ දුන් පළමු පන්දුවෙන්මයි ඔහු දුවද්දී දැවී ගියේ.

අනෙක් අන්තයේ රැදී සිටි පිතිකරු වූ රහ්මනුල්ලාහ් ගුර්බාස්ගේ වරදින් මෙම දුවද්දී දැවී යාම සිදු වූ බවක් දක්නට ලැබුණු අතර, දැවී යාමෙන් පසුව පිලිප්ස් විසින් ඉතා ආවේගශීලී අයුරින් ඊට ප්‍රතිචාර දක්වන ආකාරයක් ද දැක ගත හැකි වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...