සිම්බාබ්වේ කණ්ඩායමේ නව පුහුණුකරුවන් නම් කෙරේ

Date:

දකුණු අප්‍රිකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන Charl Langeveldt සිම්බාබ්වේ කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

එමෙන්ම සිම්බාබ්වේ හිටපු පිතිකරුවෙකු වන Stuart Matsikenyeri සිම්බාබ්වේ කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසයි පත් කර ඇත්තේ.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස Justin Sammons පත් කරන තුරු Stuart Matsikenyeri සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

සිම්බාබ්වේ කණ්ඩායමේ නව සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ Dion Ebrahim.

මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපද කාන්තා කණ්ඩායමේ හා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස Hilton Moreeng පත් කර තිබෙනවා.

2023 වසරේ දී කොන්ත්‍රාත් ගිවිසුම් කාලය අවසන් වූ ශිව්නරීන් චන්දර්පෝල් වෙනුවටයි මෙම නව පත් කිරීම සිදු කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...