Watch : ටන්සිම් හසාන් හා නේපාල නායකයා අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුව

Date:

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 37 වැනි තරගයේ දී බංග්ලාදේශ ක්‍රීඩක ටන්සිම් හසාන් හා නේපාල නායක Rohit Paudel අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවනු දක්නට ලැබුණා.

Kingstown හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 106 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 85 ක් පමණයි.

නේපාල ඉනිමේ තෙවැනි පන්දුවාරය වේග පන්දු යවන ක්‍රීඩක ටන්සිම් හසාන් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ දී ඔහු විසින් කඩුලු දෙකක් දවා ගත්තා.

එම පන්දුවාරය අවසන් වීමෙන් පසුවයි ටන්සිම් හසාන් හා නේපාල නායකයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...