Watch : පළමු පන්දුවාරයේ දී ම අෆ්රිඩි දවා ගත් කඩුලු දෙක

Date:

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවාරයක් යොමු කරමින් තරගයේ පළමු පන්දුවාරයේ දී ම කඩුලු දෙකක් දවා ගැනීමට පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි අද(16) සමත් වුණා.

ෆ්ලොරිඩාහි Lauderhill හී දී ආරම්භ වූ මෙම තරගයේ දී පාකිස්තානයේ ප්‍රතිවාදීන් වූයේ අයර්ලන්තයයි.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගයේ පළමු පන්දුවාරය අෆ්රිඩි විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී ඇන්ඩි බැල්බර්නි ලකුණු නොලබා දැවී ගියා.

ලෝකන් ටකර් ලකුණු දෙකකට දැවී ගියේ එම පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී යි.

දර්ශන පහතින් –

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...