දකුණු අප්‍රිකා එක්දින හා ටෙස්ට් සංචිත නම් කෙරේ

Date:

ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් හා එක්දින තරගාවලි සදහා වන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.

අප්‍රේල් මාසයේ දී ආබාධයට ලක් වූ Tazmin Brits ද මෙම සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර ඇය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතයි.

තුන් ඉරියව් ක්‍රීඩිකා Nondumiso Shangase යළි සංචිතයට කැදවා ඇති අතර, ආබාධයකට ලක්ව සිටි කඩුලු රකින ක්‍රීඩිකා Meike De Ridder ද සංචිතයට ඇතුළත්.

South Africa Women ODI and Test squad for India tour

Laura Wolvaardt (c), Anneke Bosch, Tazmin Brits, Nadine de Klerk, Annerie Dercksen, Mieke de Ridder (wk), Sinalo Jafta (wk), Marizanne Kapp, Ayabonga Khaka, Masabata Klaas, Suné Luus, Eliz-Mari Marx, Nonkululeko Mlaba, Tumi Sekhukhune, Nondumiso Shangase, ⁠Delmi Tucker

South Africa tour of India – Schedule :

  • June 13: tour game vs Board President’s XI, Bengaluru
  • June 16: 1st ODI, Bengaluru
  • June 19: 2nd ODI, Bengaluru
  • June 23: 3rd ODI, Bengaluru
  • June 28 – July 1: One-off Test, Chennai
  • July 5: 1st T20I, Chennai
  • July 7: 2nd T20I, Chennai
  • July 9: 3rd T20I, Chennai

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...