2024 ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසියේ පළමු වටයේ කටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා.
වෙන්දේසියේ දී පළමු වරට අලෙවි වූ ක්රීඩකයා වූයේ අශේන් බණ්ඩාර. ඔහුව මහනුවර කණ්ඩායම විසින් 28,000$ කට මිලදී ගත්තා.
මෙම වටයේ දී පැතුම් නිස්සංක අලෙවි නොවීම කැපී පෙනුණා.
පළමු වටයේ දී අලෙවි වූ හා නොවූ ක්රීඩකයින් –
[wpdatatable id=12]
[wpdatatable id=13]

