2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි හා තෙවැනි වටයේ කටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා.
වෙන්දේසියේ දී දෙවැනි වටයේ දී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් වූයේ දුනිත් වෙල්ලාලගේ හා ධනංජය ද සිල්වා. ඔවුන් දෙදෙනා ඩොලර් 50,000 බැගින් වන මිලක් යටතේ අලෙවි වූයේ කොළඹ හා යාපනය කණ්ඩායම් විසින්.
මෙම වටයේ දී මොහමඩ් නවාස්, ඩේවිඩ් විසා හා කොලින් ද ග්‍රෑන්ඩ් හෝම් අලෙවි නොවීම කැපී පෙනුණා.
දෙවැනි හා තෙවැනි වටයේ දී අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින් –
[wpdatatable id=14]
[wpdatatable id=15]

