2024 ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය මේ වන විට කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වෙනවා.
තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය සදහා ක්රීඩකයින් 420 දෙනෙකු ඉදිරිපත් කෙරෙන අතර, ඉන් ක්රීඩකයින් 154 දෙනෙකු ශ්රී ලංකා ක්රීඩකයින් වනවා. සෙසු ක්රීඩකයින් 266 දෙනා විදෙස් ක්රීඩකයින්.
මේ වන විට කණ්ඩායම් සකස් වී ඇති අයුරු – (රදවා ගත් හා සෘජුව ගිවිසුම්ගත වූ ක්රීඩකයින් පළමු තීරු 6 තුළ)
[wpdatatable id=11]

