ගුජරාට් ස්ථාන තුනකින් ඉදිරියට – නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 59 වැනි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 35 ක ජයක් වාර්තා කරමින් අවසන් වටයට සුදුසුකම් ලැබීමේ සිය බලාපොරොත්තු තවදුටත් රැක ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් අවසන් ස්ථානයේ රැදී සිටි ටයිටන්ස් පිල මේ වන විට 7 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණීමට සමත්ව සිටිනවා.

අහ්මදාබාද්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 231 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි පිලට කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 196 ක් පමණයි.

ටයිටන්ස් ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 17.2 ක් තුළ ෂුබ්මන් ගිල් හා සායි සුදර්සන් අතර ලකුණු 210 ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. ගිල් ලකුණු 104(55) ක් රැස් කළ අතර, සුදර්සන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 103(51) ක්.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...