ඇෆ්ඝනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා A සංචිතය නම් කෙරේ

Date:

ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු එක්දින තරග දෙක සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා ලෙස කටයුතු කරන්නේ සහන් ආරච්චිගේ.

නුවනිදු ප්‍රනාන්දු උප නායකයා ලෙස නම් කර ඇති සංචිතයට චාමික කරුණාරත්න හා නිශාන් මදුෂ්ක ද ඇතුළත්.

ඇෆ්ඝනිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 5ක් හා එක් සිව්දින තරගයක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය අප්‍රේල් 28, 30, මැයි 3, 5 හා 7 යන දිනවලදී හම්බන්තොට දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සිව්දින තරගය මැයි 11 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

The Squad

01) Sahan Arachchige – Captain
02) Nuwanidu Fernando – Vice Captain
03) Lahiru Udara
04) Nishan Madushka
05) Kamil Mishara
06) Pavan Rathnayake
07)Chamika Karunaratne
08) Dushan Hemantha
09)Chamika Gunasekera
10) Mohamed Shiraz
11) Wanuja Sahan
12) Minod Bhanuka
13) Ahan Wickramasinghe
14) Nimesh Vimukthi

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...