Watch : පැයට කිලෝ මීටර් 151 ක වේගයෙන් ආ පතිරණගේ පන්දුවට පා ඉන්න විසි වූ හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 39 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ දෙව්දත් පඩික්කල්ගේ කඩුල්ල දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද(23) සමත් වුණා.

ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දෙව්දත් දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 13(19) ක්.

චෙන්නායි හී දී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 210 ක් ලබා ගත්තා.

සුපර් ජයන්ට්ස් පිළිතුරු ඉනිමේ 11 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී යි ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දෙව්දත් පඩික්කල් දැවී ගියේ.

පා ඉන්න ගැලවී ගිය එම පන්දුවේ වේගය සටහන්ව තිබුණේ පැයට කිලෝ මීටර් 151.3 ක් ලෙසයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...