Watch : බුම්රාගේ සුපිරි පන්දුවක් හමුවේ රොසෝව් අන්ත අසරණ වූ හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් පංජාබ් කිංග්ස් පිතිකරු රයිලි රොසෝව්ගේ කඩුල්ල දවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා අද(18) සමත් වුණා.

මුල්ලන්පූර්හී දී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 192 ක් ලබා ගත්තා.

පංජාබ් ඉනිමේ පළමු කඩුලු 4 පන්දුවාර 2.1 ක් තුළ ලකුණු 14 කට දවා ගැනීමට මුම්බායි පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී දෙවැනි කඩුල්ල ලෙස රයිලි රොසෝව් දවා ගැනීමට බුම්රා යොමු කළ සුපිරි පන්දුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

දැවී යන විට රොසෝව් පන්දු 3 කින් ලබා සිටියේ එක් ලකුණක් පමණයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...