Watch : රවී බිෂ්නෝයි රැක ගත් ඇදහිය නොහැකි උඩ පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක රවී බිෂ්නෝයි අද(7) සමත් වුණා.

ලක්නව් හී දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ සුපර් ජයන්ට්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 163 ක් ලබා ගත්තා.

ටයිටන්ස් පිළිතුරු ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස කේන් විලියම්සන් දවා ගැනීම සදහායි රවී බිෂ්නෝයි විසින් එක් අතකින් අදාළ සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

ඔහු විසින්ම යොමු කළ පන්දුවකින් අනතුරුව තමා වෙත පෙරළා ආ උඩ පන්දුව බිෂ්නෝයි විසින් එලෙස රැක ගත් අතර, දැවී යන විට විලියම්සන් ලබා සිටිියේ එක් ලකුණක් පමණයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...