ස්මිත්ට ලක්ෂ 30ක දඩයක්

Date:

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට දඩ පනවා තිබෙනවා.

ඒ, ඊයේ(6) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවැති තරගයේ දී රාජස්ථාන් කණ්ඩායම නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

මෙය ඔවුන්ගේ කණ්ඩායම මෙවර තරග වාරයේ දී එම වරද සිදු කළ පළමු අවස්ථාවයි.

ඒ අනුව අයි.පී.එල් විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 30ක) දඩ මුදලක් පැනවූ බවයි අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...