බුවනේෂ්වර් වෙනුවට ප්‍රිත්වි සන්රයිසස් කණ්ඩායමට

Date:

මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉදිරි තරග සදහා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් ප්‍රිත්වි රාජ් යරා (Prithvi Raj Yarra) සංචිතයට ආදේශ කර තිබෙනවා.

ඒ, පාදයක ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බුවනේෂ්වර් කුමාර් වෙනුවටයි.

පසුගියදා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ඔහු මෙම ආබාධයට ගොදුරු වුණා.

22 හැවිරිදි වමත් වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රිත්වි රාජ් පසුගිය තරග වාරයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි නියෝජනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...