Watch : බංග්ලාදේශය කරපු මැන්කඩ් ක්‍රමයත් අසාර්ථක වූ හැටි

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සිල්හෙට් හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.(24)

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 119 ක් ලබා සිටි අතර, දිවා ආහාරය සදහා නතර කරන විට ඔවුන් කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 233 ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 325 ක්.

පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 85 ක් හා කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 50 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිවා ආහාරය සදහා තරගය නතර කිරීමට පෙර යවනු ලැබූ අවසන් පන්දුවාරයේ දී කමිදු මෙන්ඩිස් මැන්කඩ් ක්‍රමය යටතේ දුවද්දී දවා ගැනීමට බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක කලෙඩ් අහ්මඩ් උත්සාහ කළ නමුත්, එය ද අසාර්ථක වීම කැපී පෙනුණා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...