Watch : හයේ පහර 7ක් සමග අන්ඩ්‍රි රසල් පන්දු 25 කින් වාර්තා කළ ලකුණු 64*

Date:

කොල්කටා නයිට් රයිඩර්ස් පිතිකරු අන්ඩ්‍රි රසල් අද(23) සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව වේගවත් පිතිහරඹයක නිරත වුණා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි තරගයේ දී යි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිල පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 208 ක්.

අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි රසල් පන්දු 25 ක් පමණක් වැය කරමින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 64 ක්.

දැවැන්ත හයේ පහර 7කින් හා හතරේ පහර 3කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...