IPL 2024 : තෙවැනි තරගයේ කාසියේ වාසිය හයිදරාබාද් පිලට – වනිදු හා චමීර අද තරගයට නැහැ

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 3 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලබා දීමටයි තීරණය කළේ.

තරගය කොල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

හයිදරාබාද් කණ්ඩායම සමග වනිදු හසරංග ද, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග දුෂ්මන්ත චමීර ද ගිවිසුම්ගත වී ඇතත්, ඔවුන් දෙදෙනාම අද තරගය සදහා ඇතුළත් වන්නේ නැහැ.

කණ්ඩායම් දෙක –

Sunrisers Hyderabad XI:

M. Agarwal, R. Tripathi, A. Markram, H. Klaasen (wk), A. Samad, S. Ahmed, M. Jansen, P. Cummins (c), B. Kumar, M. Markande, T. Natarajan

Kolkata Knight Riders XI:

P. Salt (wk), V. Iyer, S. Iyer (c), N. Rana, R. Singh, S. Narine, A. Russell, R. Singh, M. Starc, H. Rana, V. Chakravarthy

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...