IPL සූදුවේ නිරත වූ 4ක් බැංගලෝරයේ දී අත්අඩංගුවට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව සූදු ක්‍රීඩාවේ නිරත වූ බව කියන සිව් දෙනෙකු ඉන්දීය මධ්‍යම අපරාධ අංශය (CCB) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බැංගලෝර්හි ස්ථාන 3ක සිදු කළ වැටලීම්වලදීයි.

වැටලීමේ දී ඉන්දීය රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් සොයා ගෙන ඇති අතර, ජංගම දුරකතන 6ක් ද මධ්‍යම අපරාධ අංශ නිළධාරීන් භාරයට ගෙන ඇති බව සදහන්.

මේ අතර, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව බුකීකරුවන් විසින් තරග පාවාදීම සදහා ක්‍රීඩකයෙකු පොලඹවා ගැනීමට දැරූ උත්සාහයක් පිළිබදව ද පසුගියදා අණාවරණය වී තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...