බංග්ලාදේශ කාන්තා එක්දින සංචිතය නම් කෙරේ

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති කඩුලු රකින ක්‍රීඩිකා Farzana Akter නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුගිය වසරේ දී පාකිස්තානයට එරෙහිව එක්දින තරග දෙකක් ක්‍රීඩා කළ 15 හැවිරිදි Nishita Akter Nishi ද සංචිතයට ඇතුළත්.

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම බංග්ලාදේශ සංචාරයක නිරත වන්නේ ඉතිහාසයේ පළමු වරටයි.

මෙම සංචාරයේ දී මාර්තු 21 වැනිදා සිට දෙරට අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Bangladesh squad:

Nigar Sultana (c), Nahida Akter (vice-capt), Fargana Hoque, Murshida Khatun, Sobhana Mostary, Shorna Akter, Ritu Moni, Sultana Khatun, Fahima Khatun, Marufa Akter, Disha Biswas, Sumaiya Akter, Nishita Akter Nishi, Farzana Akter, Rabeya Khan

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...