කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඔහු මෙවර තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබා දීමටයි.

තරගය චිතගොං හී දී පැවැත්වෙන අතර, මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව සදහා මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන්නේ නැහැ.

ඔහු වෙනුවට දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

බංග්ලාදේශය වෙනුවෙන් අද තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

කණ්ඩායම් දෙක –

Bangladesh XI:

Litton Das, Soumya Sarkar, Najmul Hossain Shanto (c), Towhid Hridoy, Mahmudullah, Mushfiqur Rahim (w), Mehidy Hasan Miraz, Taijul Islam, Taskin Ahmed, Shoriful Islam, Tanzim Hasan Sakib

Sri Lanka XI:

Pathum Nissanka, Avishka Fernando, Kusal Mendis (w/c), Sadeera Samarawickrama, Charith Asalanka, Janith Liyanage, Wanindu Hasaranga, Dunith Wellalage, Pramod Madushan, Lahiru Kumara, Dilshan Madushanka

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...