Watch : පළමු පන්දුවාරයෙන්ම ඩාස් යළි දැවී ගිය හැටි

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(15) දහවල් චිතගොං හී දී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබා දීමටයි පියවර ගත්තේ.

කෙසේ වෙතත්, පළමු තරගයේ දී මෙන්ම දෙවැනි තරගයේ දී ද සාර්ථක ආරම්භයක් බංග්ලාදේශයට ලබා ගැනීමට ඩිල්ෂාන් මදුෂංක ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ, තරගයේ පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවෙන්ම යළිත් වරක් ලිටොන් දාස් ලකුණු බින්දුවකට දවා ගනිමින්.

දුනිත් වෙල්ලාගේ අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි ඔහු දැවී ගියේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...