ශ්‍රී ලංකා කාන්තා පිල දකුණු අප්‍රිකාවේ සංචාරයක – කාලසටහන මෙන්න

Date:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මාර්තු හා අප්‍රේල් මාසවලදී දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(6) නිවේදනය කළා.

මෙම තරග සංචාරයට විස්සයි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත් බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර මෙම තරග සංචාරයේ දී පැවැත්වෙන එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) යටතට ද අයත් වනවා.

විස්සයි 20 තරගාවලිය එළඹෙන 27, 30 හා අප්‍රේල් තෙවැනිදා පැවැත්වීමට නියමිත අතර, එක්දින තරගාවලියේ තරග අප්‍රේල් 9, 13 හා 17 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...