දෙවැනි T20 තරගයේත් කාසියේ වාසිය බංග්ලාදේශයට – ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි.

තරගය සිල්හෙට් හී දී පැවැත්වෙන අතර, මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සදහා එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඩිල්ෂාන් මදුෂංක කණ්ඩායමට කැදවා ඇත්තේ අකිල ධනංජය වෙනුවටයි. මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන එකම විශේෂඥ දග පන්දු යවන්නා වන්නේ මහීෂ් තීක්ෂණ පමණයි.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Avishka Fernando, Kusal Mendis (wk), Kamindu Mendis, Sadeera Samarawickrama, Charith Asalanka (c), Angelo Mathews, Dasun Shanaka, Maheesh Theekshana, Dilshan Madushanka, Binura Fernando, Matheesha Pathirana

Bangladesh XI:

Litton Das(w), Soumya Sarkar, Najmul Hossain Shanto(c), Towhid Hridoy, Mahmudullah, Jaker Ali, Mahedi Hasan, Mustafizur Rahman, Taskin Ahmed, Shoriful Islam, Rishad Hossain

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...