Watch : PSL පිටියේ දී දැකිය හැකි වූ සියල්ලන් මවිතයට පත් කළ ‘no-look scoop’ හයේ පහර

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගයේ දී පෙෂාවර් සල්මි කණ්ඩායමේ ආරම්භක පිතිකරු සයිම් අයුබ් විසින් ‘no-look scoop’ හයේ පහරක් එල්ල කිරීමට ඊයේ(26) සමත් වුණා.

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ ටිමාල් මිල්ස් යොමු කළ තරගයේ සිව්වැනි පන්දුවාරයේ පළමු පන්දුවටයි ඔහු මෙම අලංකාර හයේ පහර deep fine leg කලාපය හරහා එල්ල කළේ.

දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...