Toss Report : කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්ථානය අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි තීරණය කළේ.

තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුෂංක හා ප්‍රමෝද් මදුෂාන් යන වේග පන්දු යවන්නන් තිදෙනා ක්‍රීඩා කරනවා.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Pathum Nissanka, Avishka Fernando, Kusal Mendis (wk/c), Sadeera Samarawickrama, Charith Asalanka, Janith Liyanage, Wanindu Hasaranga, Maheesh Theekshana, Dilshan Madushanka, Dushmantha Chameera, Pramod Madushan

Afghanistan XI:

Rahmanullah Gurbaz, Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi(c), Mohammad Nabi, Ikram Alikhil, Gulbadin Naib, Azmatullah Omarzai, Noor Ahmad, Fazalhaq Farooqi, Fareed Ahmad Malik

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...