Watch : තුෂාරගෙන් SA20 පිටියේ දී සුපිරි පන්දු යැවීමක් – දවා ගත් කඩුලු දෙක මෙන්න

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද (21) MI Cape Town නියෝජනය කරමින් SA20 වරම් හිමි කර ගත්තා.

ඒ, මෙවර තරගාවලියේ 14 වැනි තරගයේ දී Paarl Royals කණ්ඩායමට එරෙහිවයි.

පාර්ල්හී දී ආරම්භ වූ මෙම තරගයේ දී නුවන් තුෂාර පන්දුවාර 4 තුළ දී ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් Royals ඉනිමේ 18 වැනි පන්දුවාරයේ පළමු පන්දු දෙක තුළ දී යි ඔහු විසින් ජොස් බට්ලර් හා ෆේබියන් ඇලන් දවා ගැනීමට සමත් වුණේ.

බට්ලර් දැවී යන විට පන්දු 42 කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 54 ක්. ජේසන් රෝයි ලකුණු 68(46) ක් ලබා ගත්තා.

නියමිත පන්දුවාර 20 අවසානයේ දී Paarl Royals කණ්ඩායම කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 162 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...