කුසල් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වෙයි ; තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුටත් පොලිස් තනතුරු

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සිව් දෙනෙකු අද නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමග එක්ව තිබෙනවා.

මෙම ක්‍රීඩකයින් පසුගිය වසරේ සිට පොලිස් කණ්ඩායම නියෝජනය කරමින් දේශීය තරග සදහා එක්ව සිටියා.

ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, හිටපු මැදපෙල පිතිකරුවෙකු වූ චාමර සිල්වා, වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් හා මැදපෙල පිතිකරු අශේන් බණ්ඩාර මෙලෙස පොලිස් දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් එක් වුණා.

කුසල් ජනිත් පෙරේරා හා චාමර සිල්වා පත් කර ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු ලෙසයි.

අශේන් බණ්ඩාර හා නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින් පොලිස් පරීක්ෂකවරු ලෙස පොලිස් දෙපාර්තමේන්තුව සමග එක්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...