යොවුන් ආසියානු කුසලානයේ නවතම ප්‍රසාද ලකුණු සටහන

Date:

යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි හා 6 වැනි තරග අද(10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ඉන්දියාව හා පාකිස්තානයත්, ඇෆ්ඝනිස්තානය හා නේපාලයත් තරග වැදීමට නියමිතයි.

ඩුබායි හී දී පැවැත්වෙන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීළග තරගය හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍ය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ඔවුන් ඊයේ ජපානයට එරෙහිව ජය වාර්තා කළේ කඩුලු 7කින්.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජපානය පන්දුවාර 30.3කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 75 ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 12.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

මේ වන විට A කාණ්ඩයේ පළමු ස්ථානය පාකිස්තනායට හිමිව ඇති අතර, ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවනවා.

B කාණ්ඩයේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවටත්, දෙවැනි ස්ථානය බංග්ලාදේශයටත් හිමියි.

ESPNcricinfo

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...