ශහ්බාස් අහ්මඩ් සන්රයිසස් කණ්ඩායමට අලෙවි කෙරේ

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ශහ්බාස් අහ්මඩ් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම වෙත අලෙවි කර තිබෙනවා.

එමෙන්ම සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් Mayank Dagar රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙත අලෙවි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශහ්බාස් මේ දක්වා අයි.පී.එල් තරග 39 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී කඩුලු 14 ක් දවා ගෙන තිබෙනවා. 2020 වසරේ සිට ඔහු බැංගලෝර් සංචිතයට ඇතුළත්ව සිටියා.

2023 අදියරේ දී සන්රයිසස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 3 ක් ක්‍රීඩා කළ Mayank Dagar ඊට පෙර Kings XI Punjab සංචිතයට ද ඇතුළත්ව සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...