ඉන්දියාවෙන් 6ක් – ශ්‍රී ලංකාවෙන් 1 ක් – අයි.සී.සී ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම මෙන්න

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු හා අනුශුරයින් වූ ඉන්දියාවේ ක්‍රීඩකයින් 6 දෙනෙකු මෙම ලෝක කණ්ඩායමට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

මූලික වටයේ දී තරග දෙකක් පමණක් ජය ගනිමින් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ද මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගෙන තිබීම කැපී පෙනෙනවා.

ඔවුන්ට අමතරව ක්වෙන්ටන් ඩී කොක් හා ඩැරල් මිචෙල් ද අයි.සී.සී ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමට ඇතුළත්.

ICC Team of the Tournament –

1. Quinton de Kock (South Africa) (wk)
2. Rohit Sharma (India) (c)
3. Virat Kohli (India)
4. Daryl Mitchell (New Zealand)
5. KL Rahul (India)
6. Glenn Maxwell (Australia)
7. Ravindra Jadeja (India)
8. Jasprit Bumrah (India)
9. Dilshan Madushanka (Sri Lanka)
10. Adam Zampa (Australia)
11. Mohammed Shami (India)
12th: Gerald Coetzee (South Africa)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...