මෝර්නි මෝර්කල් ඉල්ලා අස් වෙයි

Date:

පාකිස්තාන පන්දු යැවීමේ පුහුණුකරු මෝර්නි මෝර්කල් සිය ධූරයෙන් ඉවත් වී තිබෙනවා.

පසුගිය ජූනි මාසයේ දී දකුණු අප්‍රිකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වූ මෝර්කල් පාකිස්තාන කණ්ඩායම සමග ගිවිසුම්ගත වූයේ මාස හයක කාලයක් සදහායි.

ඔහුගේ පළමු වගකීම බවට පත් වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව මෙරට දී පැවැති ටෙස්ට් තරගාවලියයි.

ඔහු වෙනුවට පත් කරන නව පන්දු යැවීමේ පුහුණුකරු පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනු ඇති.

පාකිස්තානය මීළගට ක්‍රීඩා කරන ජාත්‍යන්තර තරගාවලිය වන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහිව දෙසැම්බර් 14 වැනිදා ආරම්භ වන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...