Watch : පාදයෙන් – මුහුණෙන් – අතෙන් රැක ගත් මිලර්ගේ උඩ පන්දුව

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 42 වැනි තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනූ උඩ පන්දුවක් රැක ගැනීමට දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් අද(10) සමත් වුණා.

අහ්මදාබාද් හී දී ආරම්භ වූ මෙම තරගයේ දී දකුණු අප්‍රිකාවේ ප්‍රතිවාදීන් වූයේ ඇෆ්ඝනිස්තානයයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස රහ්මත් ශාහ් දවා ගැනීම සදහායි මිලර් විසින් සුපිරි උඩ පන්දුවක් රැක ගත්තේ.

දැවී යන විට රහ්මත් ශාහ් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 26 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...