Watch : පන්දුවට මතුරා පාන්ඩ්යා කඩුල්ලක් දවා ගත් හැටි

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තරගය වන ඉන්දු-පාකිස්තාන තරගය මේ වන විට අහ්මදාබාද් හී දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

පාකිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ල බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

දෙවැනි කඩුල්ල ලෙස ඉමාම් උල් හක් දැවී ගිය අතර, ඒ වන විට පාකිස්තාන ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 73 ක් ලෙසයි.

හර්ඩික් පාන්ඩ්යා යොමු කළ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කේ එල් රාහුල් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි ඉමාම් දැවී ගියේ.

එම පන්දුවට පෙර පන්දුවට ඉමාම් හතරේ පහරක් එල්ල කළ අතර, අනතුරුව ඉමාම් දැවී ගිය පන්දුව යොමු කිරීමට පෙර පාන්ඩ්යා විසින් පන්දුව වෙත යමක් පවසමින් මතුරන ආකාරයක් වැනි යමක් දක්නට ලැබීම විශේෂත්වයක්.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...