අගාර්වල්ගේ සුපිරි ප්‍රහාරය මෙන්න 106 (50)

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගයේ දී සුපිරි පිතිහරඹයක නිරත වීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මයාන්ක් අගාර්වල් සමත් වුණා.

ඒ, සිය මංගල අයි.පී.එල් ශතකය වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම, කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්ජාබ් කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 2ක් දැවී ලකුණු 223ක් ලබා ගනිමින්.

මයාන්ක් අගාර්වල් ලකුණු 106ක් රැස් කළේ පන්දු 50කට මුහුණ දෙමින්. (දර්ශන පහතින්)

ඔහුගේ ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 10ක් ඇතුළත්.

කේ.එල් රාහුල් ලකුණු 69යි.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 183ක්.

පන්දු යැවීමේ දී අන්කිට් රාජ්පුත් සහ ටොම් කරන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...