ඉන්දියාවට හා කියූ ඔස්ට්‍රේලියාව, ඇෆ්ඝනිස්තානයට හා නවසීලන්තයට දොර වසයි

Date:

ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගය සහ නවසීලන්තයට එරෙහි එක්දින තරග 3 ලබන 2021/22 තරග වාරය සදහා කල් දැමූ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසනවා.

එළඹෙන ගිම්හාන සෘතුවේ දී මෙම තරග එරට දී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, කොරෝනා වසංගත තත්ත්වයත් සමග ඇතිව තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තරග කල් දමා ඇති බව සදහන්.

කෙසේ වෙතත්, එළඹෙන ගිම්හාන සෘතුවේ දී ඉන්දියාවට එරෙහිව තරගාවලි සංවිධාන කිරීමට ඔස්ට්‍රේලියාව සූදානමින් පසුවනවා.

එහිදී දෙරට අතර ටෙස්ට් තරග 4ක්, එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...