Toss Report : කාසියේ වාසිය දඹුල්ලට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය වෙනුවෙන් දඹුල්ල කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඇලෙක්ස් රෝස් හා ජනිත් ලියනගේ කණ්ඩායමට කැදවා ඇත්තේ කුසල් පෙරේරා හා හෙයිඩ්න් කර් වෙනුවටයි.

ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා. ඒ අනුව නිරෝෂන් දික්වැල්ල, ඇන්ජෙලෝ පෙරේරා හා ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට කැදවා ඇති අතර, ලහිරු උදාරට, ලක්ෂාන් සදකැන්ට හා රමේෂ් මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Dambulla Aura XI:

Avishka Fernando, Kusal Mendis (c/wk), Sadeera Samarawickrama, Ben McDermott, Alex Ross, Dhananjaya de Silva, Janith Liyanage, Dushan Hemantha, Hasan Ali, Noor Ahmad, Binura Fernando

Colombo Strikers XI:

Pathum Nissanka, Niroshan Dickwella (c/wk), Babar Azam, Nuwanidu Fernando, Angelo Perera, Iftikhar Ahmed, Mohammad Nawaz, Chamika Karunaratne, Jeffrey Vandersay, Naseem Shah, Matheesha Pathirana

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...