Toss Report : බාබර්ට නායකත්වය ; කාසියේ වාසියත් කොළඹට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගයේ දී කොළඹ කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ බාබර් අසාම් විසින්. ඒ, නිත්‍ය නායක නිරෝෂන් දික්වැල්ල ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව දික්වැල්ල වෙනුවට ඉෆ්ටිකාර් අහ්මඩ් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සදහා ද එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව නිශාන් මදුෂ්ක කණ්ඩායමට කැදවා ඇති අතර, විජයකාන්ත් වියස්කාන්ත්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Colombo Strikers XI:

Pathum Nissanka, Babar Azam (c), Nuwanidu Fernando, Iftikhar Ahmed, Mohammad Nawaz, Lahiru Udara (wk), Chamika Karunaratne, Ramesh Mendis, Naseem Shah, Lakshan Sandakan, Matheesha Pathirana

Jaffna Kings XI:

Rahmanullah Gurbaz (wk), Charith Asalanka, Towhid Hridoy, David Miller, Shoaib Malik, Nishan Madushka, Thisara Perera (c), Dunith Wellalage, Maheesh Theekshana, Dilshan Madushanka, Nuwan Thushara

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...