Toss Report : ගාල්ල පන්දුව අතට ගනියි ; කණ්ඩායම් දෙක මෙන්න

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් බී-ලව් කැන්ඩි කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මහනුවර කණ්ඩායම සදහා මෙම තරගය වෙනුවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව කමිදු මෙන්ඩිස් වෙනුවට මොහමඩ් හැරිස් කණ්ඩායමට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ගාලු කණ්ඩායම වෙනුවෙන් වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, ඒ අනුව කණ්ඩායමට කැදවා ඇත්තේ අශාන් ප්‍රියන්ජන් හා ලහිරු සමරකෝන්.

මිනෝද් භානුක (ආබාධයකට ලක්වීම නිසා) හා අකිල ධනංජය කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Galle Titans XI:

Shevon Daniel, Lasith Croospulle, Bhanuka Rajapaksa, Tim Seifert(w), Shakib Al Hasan, Dasun Shanaka(c), Ashan Priyanjan, Lahiru Samarakoon, Kasun Rajitha, Richard Ngarava, Tabraiz Shamsi

B-Love Kandy XI:

Fakhar Zaman, Dinesh Chandimal(w), Mohammad Haris, Angelo Mathews, Asif Ali, Sahan Arachchige, Wanindu Hasaranga(c), Isuru Udana, Dushmantha Chameera, Mujeeb Ur Rahman, Nuwan Pradeep

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...