Toss Reprot : කාසියේ වාසිය ගාල්ලට ; කණ්ඩායම් දෙක මෙන්න

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ගාල්ල කණ්ඩායම මෙම තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

කෙසේ වෙතත්, යාපනය කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා. ඒ අනුව නුවන් තුෂාර හා Nandre Burger කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඩිල්ෂාන් මදුෂංක හා හර්ඩස් විල්ජෝන් මෙම තරගයෙන් විවේක ගන්වා තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Galle Titans XI:

Shevon Daniel, Lasith Croospulle, Bhanuka Rajapaksa, Tim Seifert(w), Shakib Al Hasan, Dasun Shanaka(c), Lahiru Samarakoon, Kasun Rajitha, Tabraiz Shamsi, Akila Dananjaya, Richard Ngarava

Jaffna Kings XI:

Rahmanullah Gurbaz(w), Charith Asalanka, Towhid Hridoy, Priyamal Perera, David Miller, Thisara Perera(c), Dunith Wellalage, Maheesh Theekshana, Nandre Burger, Vijayakanth Viyaskanth, Nuwan Thushara

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...