Toss Report : කාසියේ වාසිය දඹුල්ලට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

Galle Titans XI:

Shevon Daniel, Lasith Croospulle, Bhanuka Rajapaksa, Tim Seifert (w), Shakib Al Hasan, Dasun Shanaka(c), Lahiru Samarakoon, Seekkuge Prasanna, Vishwa Fernando, Tabraiz Shamsi, Kasun Rajitha

Dambulla Aura XI:

Kusal Mendis (w/c), Avishka Fernando, Kusal Perera, Sadeera Samarawickrama, Dhananjaya de Silva, Alex Ross, Hayden Kerr, Binura Fernando, Shahnawaz Dahani, Praveen Jayawickrama, Ravindu Fernando

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...