LPL තවත් තරග දෙකක් අද

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දෙවැනි දිනය අදයි(31).

අද දිනයේ දී තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දිනයේ පළමු තරගය හෙවත් තරගාවලියේ දෙවැනි තරගය අද පස්වරු 3ට ගෝල් ටයිටන්ස් කණ්ඩායම හා දඹුල්ල අවුරා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

දිනයේ දෙවැනි තරගය පැවැත්වෙන්නේ රාත්‍රී 7.30ටයි. ඒ, බී-ලව් කැන්ඩි කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතරයි.

මෙම තරග දෙකම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති පළමු තරගයෙන් කලම්බු කණ්ඩායම පරදා ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.

[event_blocks id=”49361″ title=”තරග කාලසටහන” event=”” team=”0″ league=”431″ season=”415″ venue=”0″ status=”future” format=”default” date=”0″ date_from=”default” date_to=”default” date_past=”” date_future=”” date_relative=”0″ day=”” number=”19″ orderby=”default” order=”default” show_all_events_link=”0″ align=”none”]

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...